මහ මැතිවරණය කල් දමන්නැයි TNA ඉල්ලයි

මහ මැතිවරණය කල් දමන්නැයි දෙමළ ජාතික සන්ධානය ඉල්ලීමක්

by Staff writer 16-03-2020 | 3:42 PM

COLOMBO (News 1st) - කොරෝනා ව්‍යාප්ත වීම හේතුවෙන් මහ මැතිවරණය කල් දමන ලෙසට දෙමළ ජාතික සන්ධානය ඉල්ලීමක් කර තිබේ.