ලංකාව - කුවේට් අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

ලංකාව සහ කුවේට් අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

by Staff writer 08-03-2020 | 4:19 PM

COLOMBO ( News 1st ) -  ලොවපුරා පැතිරයන කොරෝනා වෛරසය හේතුවෙන් පවතින අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුකොටගෙන ශ්‍රී ලංකාව සහ කුවේට් අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සේවය පවසන්නේ ලබන 12 වැනිදා දක්වා තාවකාලිකව ගුවන් ගමන් අත්හිටුවන බවයි.