.webp)
කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස් විය. කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් රැසක් ඊට එක්ව සිටියහ. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ලබන ඉරිදා (01) යළි රැස්වීමට තීරණය කර තිබේ.