home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්රීඩා පුවත්
ව්යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
නීති විරෝධීව මුහුදු මාර්ග ඔස්සේ රත්රං ප්රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට
by Staff writer
15-02-2020 | 11:30 AM
COLOMBO ( News 1st ) -
යාපනය, මාදගල් මුහුදු ප්රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්රවාහනය කරමින් තිබූ රත්රං තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, නාවික හමුදාව කළ මෙහෙයුමකදී ය. කිලෝග්රෑම් 14 කට අධික එම රත්රං තොගයේ වටිනාකම රුපියල් කෝටි 10 ක් පමණ වන බව නාවික හමුදාව සඳහන් කළේ ය. 27 හැවිරිදි සැකකරුවන් එම ප්රදේශයේම පදිංචිකරුවන් වේ. මාදගල් මුහුදු ප්රදේශයේ අණ නොතකා යාත්රා කළ ඩිංගි යාත්රාවක් ලුහු බැඳ එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. පසුව කළ මෙහෙයුම්වලදී රත්රං තොගය සොයාගත් බව නාවික හමුදාව සඳහන් කළේ ය.
වෙනත් ලිපි
දියේ ගිලීම්වලින් තිදෙනෙකු මරුට,සිව්දෙනෙක් අතුරුදන්
මැයි මුල් සතිය තුළ සංචාරයකින් 33,000ක් දිවයිනට
හිටපු ඇමති කෙහෙළියට එරෙහි නඩු විභාගය
දුම්රිය 23ක් අවලංගු කෙරේ..
සිරසා නමාමි, සිරස වෙසක් කලාපයේ දෙවැනි දිනය
නිවසක ඇති වූ ගින්නකින් තරුණියක් මරුට...
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්රීඩා
ව්යාපාරික
විදේශීය