home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
පූර්ණකාලීනව පොලිස් නිලධාරීන් ප්‍රජා පොලිස්කරණ කටයුතුවලට අනුයුක්ත කෙරේ
by Staff writer
25-12-2019 | 1:51 PM
COLOMBO (News 1st) - “සුරකිමු ලංකා පොලිස් ආරක්ෂක කමිටු” වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය කොළඹ දිසාව තුළ ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ (24) කොළඹ, විහාරමහා දේවි උද්‍යානයේදී පැවැත් පැවැත් විය.
ඒ, වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. 'සුරක්ෂිත රටක්' වෙනුවෙන් ප්‍රජා පොලිස්කරණ වැඩසටහන වර්තමාන අවශ්‍යතාවයට සරිලන ආකාරයට නව්‍යකරණය හා ප්‍රතිව්‍යුහගතකරණය කර දීපව්‍යාප්තව මෙය දියත් කෙරේ. මෙහිදී ග්‍රාම නිලධාරී වසම් 77 ක් අනුකලාප 201 කට බෙදා පූර්ණකාලීනව පොලිස් නිලධාරීන් ප්‍රජා පොලිස්කරණ කටයුතු සඳහා අනුයුක්ත කිරීම සහ ප්‍රජා පොලිස් නිලධාරීන් 77 දෙනෙකු සඳහා පාපැදි ලබාදීම ද සිදු කෙරිණි. ඒ, අනුව ඊයේ සිට ක්‍රියාත්මකවන පරිදි එම පොලිස් නිලධාරීන් තමන්ට අයත් ප්‍රජා පොලිස් කලාපය තුළ පූර්ණ කාලීනව ප්‍රජා පොලිස්කරණ කටයුතුවල නියැලෙනු ඇත.
වෙනත් ලිපි
දියේ ගිලීම්වලින් තිදෙනෙකු මරුට,සිව්දෙනෙක් අතුරුදන්
මැයි මුල් සතිය තුළ සංචාරයකින් 33,000ක් දිවයිනට
හිටපු ඇමති කෙහෙළියට එරෙහි නඩු විභාගය
දුම්රිය 23ක් අවලංගු කෙරේ..
සිරසා නමාමි, සිරස වෙසක් කලාපයේ දෙවැනි දිනය
නිවසක ඇති වූ ගින්නකින් තරුණියක් මරුට...
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය