14-12-2019 | 10:57 AM
COLOMBO (News 1st): හෙරොයින් කිලෝග්‍රෑම් 3 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු හොරණ, මොරගහහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ වැටලීමකදී ය.
සැකකරුවන් විසින් එම හෙරොයින් තොගය මෝටර් රථයකින් හා යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහ...