by Staff writer 22-11-2019 | 6:22 PM
COLOMBO (News 1st) : හෙරොයින් කිලෝග්‍රෑම් 10 ක් සමග රාජගිරියේදී සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලීසිය පැවසුවේ, ඒ අතර කාන්තාවක ද වන බවයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි සැකකරුවෙකු 31 හැවිරිදි සැකකාරියකි.