සජිත් ප්‍රේමදාස අද පාක්ෂිකයින් හමුවෙයි

සජිත් ප්‍රේමදාස අද පාක්ෂිකයින් හමුවෙයි

by Staff writer 21-11-2019 | 7:21 AM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂ හිටපු නියෝජ්‍ය නායක සහ හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද පාක්ෂිකයින් හමුවීමට සූදානම් වේ.

ඒ, වෝක්ෂෝල් වීදියේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේදීයි.