by Staff writer 17-09-2019 | 2:01 PM
COLOMBO (News 1st) : එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කරන්නේ නම්, ඊට සහය දැක්වීමට තම පක්ෂය වැඩි උනන්දුවකින් කටයුතු කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.
මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා මේ බව සදහන් කළේ, හෙට්ටිපොලදී, මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලෙසයි.
https://www.facebook.com/NewsfirstSL/videos/426279384659714/