විපක්ෂ නායක සහ යසුෂි අකාෂි අතර හමුවක්

විපක්ෂ නායක සහ යසුෂි අකාෂි අතර හමුවක්

by Staff writer 19-08-2019 | 3:04 PM

COLOMBO (News 1st) - පුනරුත්තාපනය සහ නැවත ගොඩ නැගීම පිළිබඳ ජපන් සාම නියෝජිත යසුෂි අකාෂි මහතා අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුව තිබේ.

ඒ, විජේරාම පිහිටි විපක්ෂ නායකවරයාගේ නිල නිවසේදී ය. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් විපක්ෂ නායක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරුන් එක් ව සිටියහ.