home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
කඳපොල රිය අනතුරකින් දෙදෙනෙකු මරුට
by Staff writer
17-08-2019 | 1:23 PM
COLOMBO (News 1st) : නුවරඑළිය - උඩුපුස්සැල්ලාව මාර්ගයේ කඳපොල, අයිස්පීල්ල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ, ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අද පෙරවරුවේ අනතුර සිදුව ඇති බවයි. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් මව සහ පියා මියගොස් ඔවුන්ගේ දරුවන් දෙදෙනා තුවාල ලබා තිබේ. එලෙස අනතුරට ලක්ව ඇත්තේ මහනුවර සිට නුවරඑළිය බලා ධාවනය වූ ත්‍රිරෝද රථකි.
වෙනත් ලිපි
බ්‍රැඩ්මන් වීරකෝන් මහතා, අභාවප්‍රාප්ත වෙයි
ගල්කිස්ස කන්කසන්තුරේ දුම්රිය දෛනිකව ධාවනයට සැලසුම්
සංවිධානාත්මක අපරාධ වැලැක්වීමට පරීක්ෂණ දාමයක්
ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
ජාතික අනතුරු නිවාරණ සතිය අද ඇරඹෙයි...
ලෝක බැංකුවෙන් ලංකාව ගැන අනාවරණයක්.
විශේෂාංග
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය