by Staff writer 30-07-2019 | 9:46 AM
COLOMBO (News 1st) : කිලිනොච්චි, ජයන්තිනගර් ප්රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ, මවක් සහ පුත්රයෙකු තියුණු ආයුධවලින් පහරදී එලෙස ඝාතනය කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්රියාත්මකයි.