.webp)
Sponsored Content: –
යුනියන් බැංකුව සිය හර බැංකුකරණ ආදායමේ කැපී පෙනෙන වර්ධනයක් සමගින්
2019
පළමු කාර්තුව තුළ ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කිරීමට සමත් විය
.
සියලු ම ආකාරයේ ව්‍යාපාර දැඩි ලෙස අභියෝගයට ලක් කෙරුණු වෙළඳපොළ තත්ත්වය හමුවේ වුව ද යුනියන් බැංකුව වාර්තා කළ රු
.
මිලියන
849
ක සියලු බදු පෙර ලාභය එම විශිෂ්ට කාර්යසාධනයට බෙහෙවින් බලපෑවේය
.
හර බැංකුකරණ වර්ධනය සහ මුල්‍ය කාර්යසාධනය
2019
අප්‍රේල් මසදී සිදු වූ ඛේදනීය සිදුවීම් හේතුවෙන් මෙරට ආර්ථිකය තුළ ගොඩ නැගුනු අභියෝගාත්මක වාතාවරණය මත
2019
දෙවන කාර්තුව බැංකුකරණ අංශයට අනපේක්ෂිත අභියෝගයක් විය
.
එවැනි අතිශය අභියෝගාත්මක සාර්ව ආර්ථික පසුබිමක වුව ද යුනියන් බැංකුව සිය දළ පොළී ආදායමේ
(
NII)
රු
.
මිලියන
2,131
ක් දක්වා
19%
ක වසරින් වසර වර්ධනයක් අත්කර ගැනීමට සමත් විය
.
පසුගිය වසරේ අදාළ කාර්තුව තුළ
3.1%
ක් වූ බැංකුවේ දළ පොළී ආන්තිකය
(
NIM)
මෙම කාර්තුවේ
3.4%
ක් ලෙස වර්ධනය විය
.
වාර්තාකරණ කාලය තුළ සාමාන්‍ය ජංගම සහ ඉතිරි කිරීමේ ගිණුම්
(
CASA)
ශේෂයේ ඇති වූ වර්ධනය ඊට ප්‍රධාන වශයෙන් බලපෑවේය
.
පසුගිය කාලය පුරා සිය සේවා කළඹ යළි පෙළගැසීම සඳහා බැංකුව ගත් ඉලක්කගත උත්සාහය ද මෙම දළ පොළී ආන්තිකයට පදනම් විය
.
බැංකුවේ ගාස්තු සහ කොමිස් මුදල් ආදායම ද අඛණ්ඩව වර්ධනය වූ අතර එය සමාලෝචන කාලය තුළ රු
.
524
ක් දක්වා
17%
ක වසරින් වසර වර්ධනයකි
.
පුළුල්වන ණය පොත
,
නව ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කිරීම
,
ඇපකර මත අය කෙරෙන කොමිස් මුදල් සහ ජංගම සහ ඉතිරි කිරීමේ ගිණුම්
(
CASA)
වලට අදාළ ගාස්තු හරහා හිමි වූ සැකසුම් ගාස්තු මෙම වර්ධනයට ප්‍රධාන දායකත්වයක් ලබා දුන්නේය
.
අදාළ කාලය සඳහා ප්‍රාග්ධන ලාභය රු
.
මිලියන
253
ක් වූ අතර එය සැලකිය යුතු තරම් වසරින් වසර වර්ධනයකි
.
අදාළ කාලය සඳහා ආයෝජන ඒකක ආදායම රු
.
මිලියන
123
ක් වූ අතර එය
20%
ක වසරින් වසර අඩු වීමකි
.
එම කාලය තුළ ඒකක භාර ආයෝජනවල සිදු වූ අඩුවීම ඊට හේතුවයි
.
විදේශ විනිමය ව්‍යාපාර ආදායමේ සිදු වූ අඩු වීම
,
වෙනත් මෙහෙයුම් ආදායමේ අඩු වීමට ප්‍රධාන වශයෙන් බලපෑවේය
.
එය පසුගිය වසරේ එම කාලය සමග සැසඳීමේදී
50%
ක අඩුවකි
.
එම කාර්තුවේ ඇති වූ සාර්ව ආර්ථික අභියෝග හමුවේ වෙළඳ ව්‍යාපාර අංශ වල සිදු වූ කැපී පෙනෙන අඩු වීම මේ සඳහා මූලිකව බලපෑවේය
.
සමාලෝචන කාර්තුවේදී බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම රු
.
මිලියන
2,899
ක් දක්වා වර්ධනය වූ අතර එය
13%
ක වසරින් වසර වර්ධනයකි
.
සමස්ත මෙහෙයුම් වියදම් දූරදර්ශී ලෙස කළමනාකරණය කෙරුණු බැවින් එම කාලය තුළ එය වර්ධනය වූයේ රු
.
මිලියන
1,973
කින් පමණි
.
එය
4%
ක වසරින් වසර වර්ධනයකි
.
එහි ප්‍රතිඵලයක් ලෙස
,
බැංකුවේ පූර්ව
-
අපහායන ලාභය රු
.
මිලියන
926
ක් ලෙස වාර්තා වූ අතර එය
37%
ක වසරින් වසර වර්ධනයකි
.
බැංකුවේ අපහානය ගාස්තුව රු
.
මිලියන
139
කි
.
2019
ජුනි මස
30
වනදායින් අවසන් වූ කාලය සඳහා මුළු අපහායන ගාස්තුව
SLFRS 9 (
මුල්‍ය සේවා
) -
ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියට අනුව සකස් කර ඇති අතර ඉන් පෙර කාලය සඳහා ගාස්තු
LKAS 39 (
මුල්‍ය සේවා
)
ප්‍රමිතියට අනුව සකස් කෙරිණි
.
අනු සමාගම් වලින් හිමි වූ ලාභ කොටස රු
.
මිලියන
62
ක් වූ අතර එය රු
.
මිලියන
22
ක වසරින් වසර වැඩි වීමකි
.
අදාළ කාලය සඳහා බදු පසු ලාභය
(
PAT)
රු
.
මිලියන
297
ක් වූ අතර එය
18%
ක වසරින් වසර වර්ධනයකි
.
බදු අනුපාත වල සිදු වූ වැඩි වීම බැංකුවේ බදු පසු ලාභයට කැපී පෙනෙන බලපෑමක් ඇති කළේය
.
අදාළ කාලය සඳහා ඵලදායී බදු අනුපාතය
(
සියලු බදු
)
70%
ක් දක්වා වර්ධනය වූ අතර පසුගිය වසරේ එම කාලය තුළ එය
59%
ක් ලෙස වාර්තා විය
.
බැංකුවේ සමස්ත පරිපූර්ණ ආදායම රු
.
මිලියන
685
ක් වූ අතර එය
490%
ක වසරින් වසර වර්ධනයකි
.
වෙනත් පරිපූර්ණ ආදායම හරහා සාධාරණ අගයෙන් ණය සේවා තක්සේරු කිරීම මගින් ඇති වූ ධනාත්මක බලපෑම ඊට ප්‍රධාන වශයෙන් බලපෑවේය
.
ජුනි මස
30
වනදා වන විට බැංකුවේ සමස්ත වත්කම් රු
.
මිලියන
121,747
ක් විය
.
යුනියන් බැංකුවේ ණය සහ ලැබීම් වසරේ සිට අද දක්වා රු
.මිලියන
74,222ක් ලෙස සටහන් විය
.ශේෂ පත්‍ර දිනය වන විට තැන්පතු පදනම රු
.මිලියන
74,609ක් විය
.දූරදර්ශී අවදානම් කළමනාකරණ ක්‍රමවේද සමගින් වත්කම් ප්‍රමිතිය කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කළ බැංකුව වාර්තාකරණ කාලය අවසන් වන විට සිය අක්‍රිය ණය අනුපාතිය
3.9%ක මට්ටමේ පවත්වා ගැනීමට සමත් විය
.සමාලෝචන කාලය තුළ
,සමස්ත
ජංගම සහ ඉතිරි කිරීමේ ගිණුම්
(CASA)අගය රු
.මිලියන
3,545ක් වූ අතර එය
23%ක වසරින් වසර වර්ධනයකි
.පාරිභෝගික
,ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ බැංකුකරණ අංශ මුල් කර ගත් ඉලක්කගත ප්‍රතිග්‍රහණ ක්‍රමෝපාය හරහා ශක්තිමත්
CASAගලනයක් පවත්වා ගැනීමට බැංකුවට හැකි විය
.අඛණ්ඩව සිය ශක්තිමත් ප්‍රාග්ධන ප්‍රමාණාත්මතාව පවත්වා ගත් බැංකුවේ සමස්ත ප්‍රාග්ධන අනුපාතිය ශේෂ පත්‍ර දිනය වන විට
17.23%ක් ලෙස වාර්තා විය
.යුනියන් බැංකුව සහ
UB Finance Company Limitedසහ
National Asset Management Limitedයන අනු සමාගම් වලින් සමන්විත සමාගම් සමූහයේ සියලු බදු පෙර ලාභය අදාළ කාලය සඳහා රු
.මිලියන
799ක් ලෙස සටහන් වූ අතර එය
19%ක වසරින් වසර වර්ධනයකි
.සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණය වූ රු
.මිලියන
130,369අතරින්
93.4%ක ප්‍රමාණයක් බැංකුවේ වත්කම් නියෝජනය කරයි
.ශේෂ පත්‍ර දිනය වන විට සමූහය
15.48%ක ශක්තිමත් හර ප්‍රාග්ධන අනුපාතිකයක් පවත්වා ගැනීමට සමත්ව සිටී
.ව්‍යාපාර කාර්යසාධනය සහ ක්‍රමෝපායික සචලකාරක
ප්‍රතිලාභ සහ අක්‍රිය ණය
(NPL)කළමනාකරණය කරන අතරම සිය සේවා කළඹ වඩාත් ශක්තිමත් කිරීම කෙරෙහි බැංකුවේ ආයතනික බැංකුකරණ ව්‍යාපාර අංශය අඛණ්ඩව සිය අවධානය යොමු කළේය
.අභියෝගාත්මක ආර්ථික තත්ත්වය හමුවේ
,ආයතනික බැංකුකරණ අංශය සිය ඉලක්ක යළි සකස් කරමින් සේවා කළඹ වර්ධනය කිරීම සඳහා වෙළඳපොළ සංවර්ධන ක්‍රියාකාරකම් ආරම්භ කළේය
.යුනියන් බැංකුවේ නවීන
ගණුදෙනු
බැංකුකරණ විසඳුම වන
Union Bank Biz Directවිසඳුම ද ආයතනික මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ බැංකුකරණ අංශ සඳහා අගය එකතු කරන ලද සහායක විසඳුමක් ලෙස හඳුන්වා දෙන ලද අතර එය බැංකුවේ ජංගම සහ ඉතිරිකිරීමේ ගිණුම්
(CASA)වර්ධනයට මනා දායකත්වයක් ලබා දුන්නේය
.යුනියන් බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණ බැංකුකරණ ව්‍යාපාර අංශය තෝරා ගත් කර්මාන්ත කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙරට නැගී එන ව්‍යවසාය සඳහා අඛණ්ඩව සිය සහයෝගය ලබා දුන්නේය
.අභියෝගාත්මක ආර්ථික තත්ත්වය හමුවේ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වලට දැඩි බලපෑමක් එල්ල වුව ද බැංකුවේ දූරදර්ශී අවදානම් කළමනාකරණය සහ දැඩි ණය ප්‍රතිපත්ති හේතුවෙන් අක්‍රිය ණය අනුපාතිකය කළමනාකරණය කර ගත හැකි මට්ටමේ පවත්වා ගැනීමට බැංකුවට හැකි විය
.එම කාලය තුළ දස වසරක
ණය සේවාවක්
(BML)එම අංශය වෙනුවෙන් හඳුන්වා දීමට බැංකුව කටයුතු කළේය
. CASAඅංශය ශක්තිමත් කිරීම සඳහා බැංකුවේ ප්‍රධාන කලාප තුනක් තුළ ක්‍රමෝපායික කාර්යමණ්ඩල තරග සංවිධාන කෙරිණි
.ඒ අතර
, CASAවර්ධනයට සහයෝගය ලබා දීම සඳහා මුදල් කළමනාකරණ සේවා වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ සේවාලාභීන් ඇතුළත් කර ගැනීමට ද යුනියන් බැංකුව කටයුතු කළේය
.පාරිභෝගික බැංකුකරණ ව්‍යාපාරය ක්‍රෙඩිට් කාඩ්පත්
,උකස්
මත
ලබා
දෙන
ණය මෙන්ම ඉතිරිකිරීම් සහ ආයෝජන විසඳුම් හරහා අඛණ්ඩව වර්ධනය විය
.සමාලෝචන කාලය තුළ නව පාරිභෝගික බැංකුකරණ අංග සහ අගය එකතු කිරීම් රැසක් හඳුන්වා දෙන ලදි
. ‘උකස් ණය
සඳහා විශේෂ
වට්ටම්’ සහ ‘කාඩ්පත්
මත
ණය
පහසුකම්’
මෙලෙස හඳුන්වා දෙන ලද නව පහසුකම් අතර සුවිශේෂී වෙයි
.භාණ්ඩාගාරය ද ශක්තිමත් ආදායම් දායකත්වයක් සමගින් දෙවන කාර්තුව තුළදී ද අඛණ්ඩව විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළේය
.වෙළඳ මුල්‍යයන ව්‍යාපාර අංශයේ අඩු වීම සහ අවාසිදායක ආර්ථික තත්ත්ව හමුවේ විදේශ විනිමය ආදායම අඛණ්ඩව අභියෝගයට ලක් විය
.2019
මැයි මසදී
,යුනියන් බැංකුවේ
Union Bank Biz Directනවීන
ගණුදෙනු
බැංකුකරණ විසඳුම වෙනුවෙන්
Global Business Outlookසම්මාන උළෙලේදී
'ශ්‍රී ලංකාවේ විශිෂ්ටත ම මුදල් කළමනාකරණ බැංකුව
'ලෙස එම බැංකුව සම්මානයට පාත්‍ර විය
.ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ සේවාලාභීන් හට මුදල්
ගණුදෙනු
බැංකුකරණ විශිෂ්ටත්වය පිරිනැමීම සඳහා මනා දායකත්වයක් ලබා දුන
Union Bank Biz Directවිසඳුම හිමිකර ගත් අඛණ්ඩ සාර්ථකත්වය මෙම සම්මානය හරහා යළි තහවුරු විය
.2019
මැයි මසදී
, Fitch Sri Lankaආයතනය යුනියන් බැංකුවේ ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම්
‘BB+(lka)’මට්ටමේ සිට
'BBB-(lka)'මට්ටම දක්වා ඉහල දැමීමට කටයුතු කළේය
.වඩාත් විවිධාංගිකරණය වූ ණය පොත
,වර්ධිත ලාභ තත්ත්වය සහ අනෙකුත් ශ්‍රේණිගත කිරීම් නිර්ණායක අතර සාමාන්‍ය මට්ටම ඉක්මවූ ප්‍රාග්ධනායනය හරහා යුනියන් බැංකුව පවත්වා ගත් යහපත් අවදානම් තත්ත්වය මෙමගින් පිළිබිඹු විය
.2019
ජුනි මසදී
,යුනියන් බැංකුව කොටස් ප්‍රති මිලදී ගැනීම ප්‍රකාශයට පත් කළේය
.එහිදී ඉදිරි වසර කිහිපය තුළදී ද යුනියන් බැංකුවට සිය දිගුකාලීන සහයෝගය ලබාදීම තහවුරු කරමින් එම බැංකුවේ ප්‍රධානත ම කොටස්හිමිකරුවෙකු වන
TPGආයතනය එම ප්‍රති මිලදී ගැනීම පිළි නොගන්නා බවට ප්‍රතිචාර දැක්වීය
.තමන් සතු සෑම කොටස්
139කට ම එක් කොටස බැගින් හිමිවන පරිදි කොටසක් රු
. 15බැගින් සාමාන්‍ය කොටස්
7,851,844ක උපරිමයකට යටත්ව ප්‍රති මිලදී ගැනීමේ අවස්ථාව කොටස්හිමියන්ට හිමි විය
.ප්‍රති මිලදී ගැනීම සහ රු
. 117,777,660ක කොටස් බෙදාහැරීම සඳහා වන අනුමැතිය
2019ජුනි මස
11වනදා පැවති අති විශේෂ මහ සභා රැස්වීමේදී හිමි විය
.කොටස් නිකුතුව
2019ජුනි මස
27වනදා ආරම්භ වී
2019ජුලි
11වනදා අවසන් විය
.ප්‍රති මිලදී ගැනීම සඳහා ඇතුළත් වීමේ අරමුණින් යුතුව කොටස්හිමියන් සමස්තයක් ලෙස කොටස්
585,485ක්
(නිකුතුවෙන්
7.46%ක්
)සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ අතර අමතර කොටස් ලෙස කොටස්
48,004,755ක් ප්‍රති මිලදී ගැනීම සඳහා අයදුම් කෙරිණි
.2019
වසරේ පළමු අර්ධයේ විශිෂ්ට කාර්යසාධනය පිළිබඳ අදහස් දක්වමින් යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ
/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ
,සාර්ව ආර්ථික අභියෝග රැසක් මධ්‍යයේ වුව ද මෙතෙක්
2019වසර ධනාත්මකව පවත්වා ගැනීමට හැකි වී ඇති බවය
. "අපගේ අභියෝග හමුවේ නොසැලෙන ස්වභාවය මෙන්ම අපගේ ව්‍යාපාර ක්‍රමෝපායික සැලසුමේ සාර්ථකත්වය ද මෙමගින් මනාව පැහැදිලි වනවා
.අඛණ්ඩව මෙම වර්ධන වේගය පවත්වා ගනිමින්
2019වසරේ මීළඟ අර්ධය තුළ තවත් විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කිරීම අපගේ අරමුණයි
"