by Staff writer 12-07-2019 | 1:26 PM
COLOMBO (News 1st) - මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බන්ඩාරිගොඩ මහතායි.