home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
මුස්ලිම් මන්ත්‍රීවරු යළි ඇමති තනතුරු භාර ගැනීමේ සූදානමක
by Staff writer
11-07-2019 | 7:27 PM
COLOMBO (News 1st) : මුස්ලිම් මන්ත්‍රීවරුන් නැවත ඇමති ධුර ලබා ගැනීමට අද තීරණය කර තිබේ.
ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ, පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකින් පසුවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට හිටපු අමාත්‍යවරුන් වන රාවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුද්දීන් ඇතුළු මන්ත්‍රීවරුන් සහභාගිවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලි මහතා පැවසී ය.
වෙනත් ලිපි
රාජ්‍ය වෙසක් සැමරුම නුවරඑළියේදී ..
ජනපතිගේ වෙසක් දින පණිවිඩය..
වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් 388කට රාජ්‍ය සමාව
සිරස වෙසක් කලාපය අද පස්වරුවේ විවෘත කෙරේ..
කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්..
වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය