by Staff writer 09-07-2019 | 12:19 PM
COLOMBO (News 1st) : දින 4 ක් පුරා ක්‍රියාත්මක කළ වැටලීමකදී බීමත් රියැදුරන් 1500 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම පසුගිය 5 වන දා ආරම්භ කෙරිණ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අද පෙරවරු 6 න් අවසන්වූ පැය 24 තුළ පමණක් බීමත් රියැදුරන් 284 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.