by Staff writer 25-06-2019 | 6:01 PM
COLOMBO (News 1st) - කැලණියේ සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු මිය ගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර ඇති බව ය.
මිය ගොස් ඇත්තේ, 45 හැවිරිදි ස්වර්ණාභරණ අලෙවිසැලක හිමිකරුවෙකි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක අතර ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කර ගෙන විමර්ශන ක්‍රියාත්මක බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය.