ශාන් විජයලාල් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරයට

නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ශාන් විජයලාල් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

by Staff writer 05-06-2019 | 3:20 PM

COLOMBO (News 1st) - නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ශාන් විජයලාල් ද සිල්වා මහතා දිවුරුම් දී තිබේ.

ඒ, ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා ඉදිරියේ ය. ශාන් විජයලාල් ද සිල්වා මහතා මීට පෙර දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.