මුහුදුබඩ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

මුහුදුබඩ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

by Staff writer 03-06-2019 | 11:33 AM
COLOMBO (News 1st) : මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබේ. මොරටුව සිට කොළඹ බලා ධාවනය වු දුම්රියක් බම්බලපිටිය සහ කොල්ලුපිටිය අතරදී කාර්මික දෝෂයකට ලක් වීමෙන් එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ. මේ වන විට එය යථා තත්ත්වයට පත් කර ඇති අතර දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සුදුවන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.