home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උත්කර්ෂවත් සමාරම්භක උත්සවය (ඡායාරූප)
by Chathuranga Rajapaksha
30-05-2019 | 12:08 PM
(News 1st): ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවය ඊයේ අති උත්කර්ෂවත් අන්දමින් ලන්ඩන් නුවරදී පැවැත්විය.
ඒ, තරගාවලියට එක්වන කණ්ඩායම් සියල්ලේම නායකයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි. හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ද සහභාගි වූ අතර විචිත්රාංග රැසක්න් මෙම උත්සවය සමන්විත විය. එහි පැවැති විශේෂාංගයකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සහ ප්‍රවීන මලල ක්‍රීඩිකා දමයන්ති දර්ශා සහභාගි විය.
වෙනත් ලිපි
නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට සුපිරි ජයක්...
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමට සුපිරි ජයක්....
ක්‍රිස්ටියන්ගේ තත්ත්වය යහපත්
ශ්‍රී ලංකා - භූතාන සුහද පාපන්දු තරගය අද
රුමේෂ් තරංගගෙන් තවත් සුපිරි වාර්තාවක්....
කොදෙව්වන්ට එරෙහි පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
විශේෂාංග
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
ඉන්දියාවේ ‘කැරපොතු පක්ෂයේ’ පළමු වීදි විරෝධතාව අද
මහ බැංකු බැඳුම්කර වංචාව මතකද?
බදු වංචා චෝදනාවලින් ශකීරා නිදොස් කොට නිදහස්
කිමිදුම්කරුවන් 4 දෙනාගේ සිරුරු සොයාගැනේ!
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
ඉන්දියාවේ ‘කැරපොතු පක්ෂයේ’ පළමු වීදි විරෝධතාව අද
මහ බැංකු බැඳුම්කර වංචාව මතකද?
බදු වංචා චෝදනාවලින් ශකීරා නිදොස් කොට නිදහස්
කිමිදුම්කරුවන් 4 දෙනාගේ සිරුරු සොයාගැනේ!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය