සමාජ මාධ්‍යවලට පැනවූ අවහිරය ඉවතට

සමාජ මාධ්‍යවලට පැනවූ අවහිරය ඉවතට

by Staff writer 06-05-2019 | 9:21 AM
COLOMBO (News 1st) : Facebook ඇතුළු සමාජ මාධ්‍ය ජාලවලට, මෙරටින් ප්‍රවේශ වීමේදී පනවන ලද අවහිරය ඉවත් කර තිබේ. සමාජ මාධ්‍ය ජාල වෙත පිවිසීම එලෙස අවහිර කර තිබුණේ, ඊයේ රාත්‍රීයේ සිටයි. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා පැවසුවේ, අද පෙරවරුවේ එම අවහිරතාව ඉවත් කළ බවයි.