මන්ත්‍රී පියල් නිශාන්ත CIDය හමුවට

මන්ත්‍රී පියල් නිශාන්ත CIDය හමුවට

by Staff writer 06-05-2019 | 11:33 AM
COLOMBO (News 1st):  පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය. නිව්ස්ෆස්ට් වෙත වාර්තා වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටින බවයි.