යුද හමුදාපතිගෙන් ඉල්ලීමක්...!

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් විවිධ උපකල්පන ඉදිරිපත් කරන්න එපා..! - යුද හමුදාපති ජනතාවගෙන් ඉල්ලයි

by Staff writer 04-05-2019 | 7:03 AM

COLOMBO (News 1st) - පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් විවිධ උපකල්පන ඉදිරිපත් නොකරන්නැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.

ඔහු මෙම ඉල්ලීම කළේ, බීබීසීය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.