by Staff writer 02-05-2019 | 3:05 PM
COLOMBO (News 1st) : ලබන 5 වන දා ඉරුදින පූජාව නොපවත්වන ලෙස කොළඹ දේවස්ථාන වෙත දැනුම් දීමක් සිදුකර තිබේ.
කොළඹ ප්‍රදේශයේ දේවස්ථාන වෙත මෙම දැනුම්දීම සිදු කරනු ලැබ ඇත්තේ, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසිනි.