සිඩ්නි නුවර, ඔපෙරා හවුස්හි ශෝකය පළ කළ අයුරු...

පාස්කු ඉරු දින එල්ල වූ ප්‍රහාරයට ඔපෙරා හවුස්හි ශෝකය පළ කළ අයුරු...

by Hashini De Mel 28-04-2019 | 11:49 AM

COLOMBO (News 1st) - පාස්කු ඉරු දින එල්ල වූ බෝම්බ පිපිරීම් මාලාවෙන් මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් ලෝකයේ රටවල් සිය ශෝකය පළ කරණු ලැබිණි.

ඒ අනුව ඔස්ට්‍රේලියවේ සිඩ්නි නුවර ඔපෙරා හවුස් ගොඩනැගිල්ල ද සිංහ ධජයේ වර්ණයෙන් මෙලෙස වර්ණවත් විය.