මොරටුවේදී යතුරු පැදියක් ආරක්ෂිතව පුපුරවා හරී

මොරටුව බස් නැවතුම්පොළ ඉදිරිපිට ආරක්ෂිත පුපුරුවා හැරීමක්

by Sagarika Chathumali 25-04-2019 | 7:25 PM
COLOMBO (News 1st) : මොරටුව ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට දමා ගිය සැක කටයුතු යතුරු පැදියක් ආරක්ෂිතව පුපුරවා හැර තිබේ. පොලීසිය සඳහන් කළේ, අද උදෑසන සිට එම යතුරු පැදිය බස් නැවතුම්පොළේ දමා තිබූ බවට තොරතුර ලැබුණු බවයි. එහි කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් නොතිබූ බව ද පොලීසිය සඳහන් කළේ ය. https://www.youtube.com/watch?v=PSexoJHSqbs