by Staff writer 25-04-2019 | 7:13 PM
COLOMBO (News 1st) : සිකුරාදා සාමුහික ජුම්මා යාඥා මෙහෙයට සහභාගීවීමෙන් වැළකී සිටින ලෙස මුස්ලිම් ආගමික කටයුතු පිළිබද අමාත්‍ය අබ්දුල් හලීම් මහතා ඉල්ලා සිටී.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසන්නේ, පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම ඉල්ලීම සිදුකරන බවයි.
https://www.youtube.com/watch?v=wNc4ndG_arc