10-04-2019 | 4:45 PM
COLOMBO (News 1st) : ඉදිරි පැය 8 තුළ සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලට ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තද ව...