ඇමති කිරිඇල්ල මහා සංඝරත්නයට බැන වැදුණු අයුරු...

by Staff writer 03-04-2019 | 3:03 PM

COLOMBO (News 1st) - ගම්පොළ සිට උලපනේ දක්වා දිවෙන අතුරු මාර්ගයේ, මරියාවත්ත හන්දියේ සිට මාර්ග කොටස පිළිසකර නොකිරීමට විරෝධය පළ කරමින් ගම්වාසීන් අද පෙරවරුවේ විරෝධතාවක නිරත විය.

එම අවස්ථාවට මහා සංඝරත්නය ද වැඩම කර සිටියහ. විරෝධතාව අතරවාරයේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගත්තේ ය.