by Sagarika Chathumali 01-04-2019 | 9:03 PM
COLOMBO (News 1st) : අමෙරිකානු යුද කඳවුරක් මෙරට ස්ථාපනය කරන බවට පැතිර යන වාර්තා සම්බන්ධයෙන් කොළඹ අමෙරිකා තානාපති කාර්යාලය පැහැදිලි කිරීමක් කර තිබේ.
ඒ නිවුස්ෆස්ට් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
කොළඹ-අමෙරිකානු තානාපති කාර්යාලයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ, හමුදා කඳවුරක් හෝ එවැනි ඉදිකිරීමක් සඳහා කිසිදු සැලසුමක් නොමැති බවයි .