by Sagarika Chathumali 24-03-2019 | 10:26 PM
COLOMBO (News 1st) : අද රාත්‍රියේ වත්තල ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි අලෙවිසලක ගින්නක් හටගැනිණ.
කොළඹින් සහ වැලිසර නාවික හමුදා කඳවුරෙන් ගිනි නිවන රථ තුනක් මේ වන විට එම ස්ථානයට පැමිණ ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය.
ගින්නට හේතුව කුමක්දැයි තවමත් අනාවරණය වී නොමැත.