22-03-2019 | 5:16 PM
COLOMBO (News 1st) - ගර්භනී හෝ පසු ප්‍රසව මව්වරු උණ වැළදුණු පළමු දිනයේම රෝහල් ගතවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.
නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසූවේ, සියලුම වෛද්‍ය ආයතනවලට, රජයේ හා පෞද්ගලික වෛද්‍යවරුන්, බාහිර රෝගී අංශවලට සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් ...