මහා ශිව රාත්‍රී සැමරුමට සෝනු නිගම්ගෙන් තිළිණයක්

by Staff writer 04-03-2019 | 6:42 PM

අදට යෙදී ඇති මහා ශිව රාත්‍රී සැමරුම් වෙනුවෙන් ගීත දෙකක් එළිදැක්වීමට සුපිරි ඉන්දීය ගායක සෝනු නිගම් පියවර ගෙන තිබේ.

සෝනු නිගම් එළෙස එළිදක්වා ඇත්තේ, ෂිව් ශන්කරා සහ බම් බෝලේ බම් යන ගීත දෙකයි. මෙය තමන්ගෙන් ශිව දෙවියන් වෙත පිදෙන නිර්මාණයක් බව සෝනු නිගම් ප්‍රකාශ කළේ ය .