by Staff writer 23-02-2019 | 11:14 AM
COLOMBO (News 1st) - රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරීමට විරෝධය පළ කර ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ රත්ගම මංසන්ධියෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් මේ වන විට උද්ඝෝෂණයක නිරත වෙති.
ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, ඝාතනයන්ට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.