19-12-2018 | 11:09 AM
COLOMBO (News 1st) - කාල නීර්ණය සඳහා අමෙරිකාවට යැවීමට මන්නාරම සමූහ මිනී වළෙන් සාම්පල ලබා ගැනීම ආරම්භ කර තිබේ.
ඒ, මන්නාරම මහේස්ත්රාත්වරයාගේ අධීක්ෂණය යටතේ ය.
ඊයේ දිනයේදී සාම්පල තුනක් ලබා ගැනීම සිදු කෙරුණේ, කැනීම් භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ හා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු පිර...