home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Hashini De Mel
09-12-2018 | 6:22 AM
දේශිය පුවත්
1.
පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව සන්ධානයකට, නායකත්වය මහින්ද රාජපක්ෂට
: ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් ව නව සන්ධානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කර තිබේ. 2.
ඉදිරි මැතිවරණයට මර්වින් සිල්වා එක්සත් ජාතික පක්ෂයෙන්
: ඉදිරි මැතිවරණයේදී තමා එක්සත් ජාතික පක්ෂයෙන් තරගවදින බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. 3.
මන්නාරම සමූහ මිනී වළේ කැණීම් අතරතුර හමුවූ පා බැඳි පුද්ගලයෙකුගේ ඇටසැකිල්ල පිළිබඳව පළ වන වාර්තා නිශ්චිතවම කිව නොහැකියි
: – මන්නාරම සමූහ මිනී වළේ කැණීම් අතරතුර හමු වූ ඇටසැකිලි කාබන් කාල නීර්ණය කිරීම සඳහා අමෙරිකාවේ ෆ්ලෝරීඩාහි පිහිටි ඩීටා ඇනලිටික්ස් ආයතනය වෙත යොමු කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. 4.
ඉදිරි වසර 4 තුළ ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 15ක්
: ඉදිරි වසර 4 තුළ ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 15ක් බවට වාර්තා වේ. 5.
රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේ රැඳී සිටින්නේ කාගේ අනුමැතියෙන් ද?
: මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසුවේ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ රැඳී සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතියෙන් බව ය.
විදෙස් පුවත්
6.
සඳ ගවේෂණයට චීනයෙන් ප්‍රථම වරට රොබෝ යානයක්
: සඳේ අවදානම් ප්‍රදේශ ගවේෂණය සඳහා ප්‍රථම වරට රෝබෝ යානයක් උපයෝගි කර ගැනීමට චීනය සූදානම් වෙයි.
වෙනත් ලිපි
සරසවි අනධ්‍යන සේවක දීමනා ගැන මේ සතියේ තීරණයක්
ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක්?
පළාත් කිහිපයකට අද මිලිමීටර 100ක තද වැසි..
විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වැඩවර්ජනය දැඩි කෙරේ
සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය අද වයඹ පළාතේ
29 වැනි වරටත් එවරස්ට් තරණය කළ විශ්මිත මිනිසා
විශේෂාංග
තර්ෂන්ට ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යන්න වරම්!
හැඳුනුම්පත නැතිව ඡන්දය දාන්න ගිය හිටපු අගමැති
ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ
ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
තර්ෂන්ට ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යන්න වරම්!
හැඳුනුම්පත නැතිව ඡන්දය දාන්න ගිය හිටපු අගමැති
ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ
ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය