බැඳුම්කර වාර්තාවේ තවත් තොරතුරු නොබෝ දිනකින් එළියට

මහ බැංකු බැඳුම්කර වාර්තාවේ තවත් තොරතුරු නොබෝ දිනකින් එළියට

by Staff writer 08-12-2018 | 8:16 PM
COLOMBO (News 1st) - මහ බැංකු බැඳුම්කර වාර්තාවේ සම්පූර්ණ වාර්තාව තව නොබෝ දිනකින් එළිදක්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අද පස්වරුවේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.