05-12-2018 | 6:38 PM
COLOMBO (News 1st) : මඩකලපුව, වවුනතිව් ප්රදේශයේ පොලිස් මුරපොළක සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 30කට ආසන්න පිරිසකගෙන් ප්රකාශ ලබාගෙන තිබේ.
පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ, වෙඩි තැබීම සම්බන්ධයෙන්, සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුව...