පාර්ලිමේන්තුවේදී මහින්ද රනිල් හමුවෙයි

පාර්ලිමේන්තුවේදී මහින්ද රනිල් හමුවෙයි

by Staff writer 30-11-2018 | 6:33 PM

COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර මිනිත්තු කිහිපයක සාකච්ඡාවක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු විය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තු කමිටු කාමරයේ පැවති රැස්වීමෙන් අනතුරුව පිටව යන අවස්ථාවේදී මෙම හමුව සිදු ව තිබේ.