බහුතරයේ මතය ක්‍රියාත්මක කිරීම ප්‍රජාතන්ත්‍රවාදය ද?

බහුතරයේ මතය ක්‍රියාත්මක කිරීම ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි - මහින්ද දේශප්‍රිය

by Staff writer 29-11-2018 | 2:52 PM
ප්‍රජාතන්ත්‍රවාදය යනු, බොහෝ දෙනා සිතන ආකාරයෙන් බහුතර පිරිසගේ මතය ක්‍රියාත්මක  කිරීම  නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මාධ්‍ය හමුවේ පැවසීය. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයේ මතය සුළුතරයේ මතයට අගතියක් නොවන ලෙස ක්‍රියාත්මක කිරීම ලෙසද ඔහු පෙන්වා දුන්නේය. ඡන්ද ප්‍රකාශ කිරීමේ දී, පමණක් සෑම දෙනාම එකාවන්ව එකට එක්ව ක්‍රියා කළත් අනෙක් සෑම අවස්ථාවක දිම ජනතාව වෙන්ව කටයුතු කරන බව ද පවසයි. ඔහු එහිදී දැක්වූ අදහස පහතින් https://www.facebook.com/NewsfirstSL/videos/1297259167082402/