by Staff writer 15-11-2018 | 1:05 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව හෙට පස්වරු 1.30ට රැස්වීමට තීරණය කර තිබේ.
මීට ටික වේලාවකට පෙර පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
මේ අතර පාර්ලිමේන්තුවේ ඇති වූ කළහකාරී සිදු වීමෙන් පසු පැවති පක්ෂ නායක රැස්වීමේදී පාර්ලිමේන්තුව ලබන 21 වන දා දක්වා කල් තැබිණි.