home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
14-11-2018 | 6:55 AM
COLOMBO (News 1st)
1.
පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට කැඳවීමට
කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ. 2.
රට තුළ පවතින සාමකාමී වාතාවරණය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස
ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ. 3. අද පෙරවරු 8.30ට
පක්ෂ නායක රැස්වීමක්
කැඳවා තිබේ. 4.
පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය
ක්‍රියාත්මක කිරීම ලබන දෙසැම්බර් 07 වන දා දක්වා බලපැවැත්වෙන පරිදි වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය. 5.
ශ්‍රීලංකන් ගුවන් සේවා සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු
මහතා ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. 6. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස
කපිල චන්ද්‍රසේන
මහතා පත් කරයි. විදෙස් පුවත් 7.
බංග්ලාදේශ මහ මැතිවරණය
සතියකින් කල් දැමීම පිළිබඳ එකඟ නොවන බව එරට විපක්ෂ දේශපාලන පක්ෂ අවධාරණය කරයි. ක්‍රීඩා පුවත් 8. මුදලට තරග පාවා දීම් සම්බන්ධයෙන්,
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ
ට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනු කර තිබේ.
වෙනත් ලිපි
හානිවූ මාර්ග 292ක් පිළිසකර කර අවසන් කෙරේ.
දින 11 තුළ සංචාරකයින් 70,023 දෙනෙකු මෙරටට...
දිස්ත්‍රික්ක 4කට ප්‍රබල අකුණු පිලිබඳ අනතුරු ඇඟවීම්
බිඳ වැටුණු ජල සැපයුම 100% ක් යථා තත්ත්වයට
ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලිය වලංගුයි..
ලබන 18 වැනිදා පාර්ලිමේන්තුව කැඳවයි
විශේෂාංග
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය