එජාප / TNA මන්ත්‍රී දෙපළකට ත් ඇමති තනතුරු

එජාප / TNA මන්ත්‍රී දෙපළකට ත් ඇමති තනතුරු

by Staff writer 02-11-2018 | 7:00 PM
COLOMBO (News 1st) : නව අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අදත් ජනාධිපති කාර්යාලයේදී ඇමති තනතුරු කිහිපයක දිවුරුම් දී තිබේ. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි එස්. බී. නාවින්න මහතා දිවුරුම් දුන්නේ සංස්කෘතික කටයුතු , අභ්‍යන්තර කටයුතු ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි. දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රි එස් . වියාලේන්ද්‍රන් මහතා ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.