05-10-2018 | 4:29 PM
COLOMBO (News 1st) - කොළඹ - අවිස්සාවේල්ල පරණ පාරේ මුල්ලේරියාව, අංගොඩදී සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි තුවක්කුකරුවෙකු ඔහුට වෙඩි තබා පළා ගොස් ඇති බවයි.
වෙඩි වැදීමෙන් මියගිය පුද්ගලයාගේ සිරුර ම...