ජාඇල වෙඩි තැබීමක්: කාන්තාවකට තුවාල

ජාඇල වෙඩි තැබීමක්: කාන්තාවකට තුවාල

by Staff writer 30-09-2018 | 1:01 PM

COLOMBO (News 1st) - ජාඇල, වැලිගම්පිටිය ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදු විය.

පොලීසිය සඳහන් කළේ, වෙඩි තැබීමෙන් කාන්තාවක් තුවාල ලබා ඇති බවයි. තුවාල ලැබු කාන්තාව රාගම රෝහලට ඇතුළත් කර ඇත.