ජනපතිගේ ප්‍රකාශයට හිටපු ජනපතිගෙන් ප්‍රසාදය

by Staff writer 08-09-2018 | 9:21 PM

COLOMBO (News 1st) - පසුගිය දා රක්ෂිත බන්ධනාගාරගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයට පැමිණියේ ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද නිවිතිගල ප්‍රදේශයේදී ජනාධිපතිවරණ දිනය පිළිබඳ කළ ප්‍ර‍කාශය ගැන මෙහිදී හිටපු ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදීන් විමසීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,
මම අවුරුදු 2 කට මෙහා තියලානේ වරද්ද ගත්තේ. එයා මම හිතන්නේ මොළය තියෙන වැඩක් කරන්නේ.