home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්රීඩා පුවත්
ව්යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
පාකිස්ථාන නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට
by Staff writer
13-08-2018 | 4:09 PM
COLOMBO (News 1st) - පාකිස්ථාන නාවික හමුදාවට අයත් ඩෙසිග් PMSS කාශ්මීර් නෞකාව සුහද සංචාරයක් සඳහා අද කොළඹ වරායට සේන්දු විය.
සිව්දින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළදී එහි නැව් මුළුව ශ්රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කිරීමට සහ ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද අත්පන්දු ක්රීඩා තරගයකට ද සහභාගීවීමට නියමිත වේ. දිගින් මීටර් 95 ක් සහ පළලින් මීටර් 12.2 කින් යුත් ඩෙසිග් PMSS කාශ්මීර් නෞකාව ටොන් 1550 ක ධාරිතාවයකින් යුක්ත වන අතර එය නිලධාරීන් සහ නාවිකයන් 74 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විත වේ. සංචාරය නිමා කිරීමෙන් අනතුරුව ලබන 16 වන දා එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇති බව නාවික හමුදාව පැවසුවේ ය. (ඡායා රූප - ශ්රී ලංකා නාවික හමුදාව)
වෙනත් ලිපි
කොත්මලේ අනතුර: වන්දි මුදල් ගැන දැනුම්දීමක්
Clean Sri Lanka මගින් අලුත් වෙන කොත්මලේ රෝහල..
ගාසා තීරයේ රෝහලකට ප්රහාරයක්, 28ක් මරුට
ඩෙංගු අධි අවදානම් කොට්ඨාස 38ක්...
ආරක්ෂිත ඖෂධ තොගයක් පවත්වාගෙන යාමට රජයෙන් තීරණයක්
මැතිවරණ කොමිසමෙන් දේශපාලන පක්ෂවලට දැනුම්දීමක්...
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්රීඩා
ව්යාපාරික
විදේශීය