by Staff writer 28-07-2018 | 7:25 AM
COLOMBO (News 1st) - කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පිවිසුම්වල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ.
නියෝජ්‍ය රේගු අධ්යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා පැවසුවේ, ඊයේ පස්වරුවේ කුවෙට් ජාතික යුවළක් රේගු නිලධාරීන් 5 දෙනෙකුට පහර දීමේ සිද්ධියෙන් අනතුරුව මේ පියවර ගත් බව ය.