home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
මුලතිව් කිමිදුම් පුහුණු පාසලේ සංග්‍රාමික කිමිදුම්කරුවන් 40 දෙනෙක් විසිර යති
by Hashini De Mel
17-07-2018 | 5:17 PM
COLOMBO (News 1st) - මුලතිව්, නයාරු ප්‍රදේශයේ ස්ථාපනය කර ඇති සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේ පාඨමාලා අංක - 5 සාර්ථකව හැදෑරු නිලධාරීන් 2 ක් සහ සෙසුනිලයින් 38 දෙනෙකුගේ විසිර යෑමේ උත්සවයක් පැවැත් විණි.
ඒ, පසුගිය ජූලි 15 වන දින මුලතිව්, නයාරු මුහුදු වෙරළේදී ය. මෙම මූලික කිමිදුම් පාඨමාලාව හැදැරීමෙන් දක්ෂ කිමිදුම්කරුවෙකුවීමට අවශ්‍ය කිමිදුම් ක්රමෝපායන්, ආරක්ෂිත ඉරියව් ආදිය අධ්‍යයනය කිරීමට අවස්ථාව උදාවිය. යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේදී මෙම පාඨමාලාවේ සෑම අතින්ම අතිශූර සෙබලාට හිමි සම්මානය පිරිණැමුණු අතර මෙම අවස්ථාවට ජ්‍යේෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක් ව සිටියහ. සෑම අතින්ම අතිශූර සෙබලාට හිමි සම්මානය කමාන්ඩෝ රෙජිමේන්තුවේ කපිතාන් ජේ.ඒ.එම්.සී. අමරසිංහ ටත් හොඳම පිහිනුම්කරු සහ කිමිඳුම්කරු ලෙස 2 වන විශේෂ බලකායේ ලාන්ස් කෝප්රල් කේ.ඒ.අයි. නදීෂ්ට හිමි විය. පාඨමාලාවේ හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සිසුවා ලෙස 4 වන විශේෂ බලකායේ කෝප්රල් පී. ඩි. ඩබ්ලිව්. කරුණාරත්න වෙත යුද හමුදාපති අතින් සම්මානය පිරිනැමිණි.
ඡායාරූප : ශ්‍රී ලංකා යුද හමුදාව
වෙනත් ලිපි
දියේ ගිලීම්වලින් තිදෙනෙකු මරුට,සිව්දෙනෙක් අතුරුදන්
මැයි මුල් සතිය තුළ සංචාරයකින් 33,000ක් දිවයිනට
හිටපු ඇමති කෙහෙළියට එරෙහි නඩු විභාගය
දුම්රිය 23ක් අවලංගු කෙරේ..
සිරසා නමාමි, සිරස වෙසක් කලාපයේ දෙවැනි දිනය
නිවසක ඇති වූ ගින්නකින් තරුණියක් මරුට...
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය