කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දැමේ

කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දැමේ

by Staff writer 04-07-2018 | 1:07 PM

COLOMBO (News 1st) - රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවක් හේතුවෙන් මේ වනවිට කොළඹ ලෝටස් පාර වසා දමා තිබේ.

පොලීසිය පැවසුවේ, මේ හේතුවෙන් කොළඹ ලේක්හවුස් වටරවුම ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් පවතින බවයි. මේ හේතුවෙන් එම ප්‍රදේශය මග හැර විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටි.